උක් වගාවේ රෝග හා පළිබෝධ පාලනය පිළිබඳ සෙවනගල ගොවීන් දැනුවත් කෙරේ

සෙවනගල ප්‍රදේශයේ උක් වගාවේ නියැලෙන ගොවීන් පිරිසක් වෙනුවෙන් උක් වගාවේ රෝග හා පළිබෝධ පාලනය පිළිබඳ වැඩමුළුවක් 2024 ජූලි 26 දින උක් පර්යේෂණ ආයතනයේ දී පැවැත්විණි.
මේ සඳහා සෙවනගල ප්‍රදේශයේ ගොවි මහත්ම මහත්මීන් 40ක පමණ ගොවීන් කණ්ඩායමක් සහභාගී විය. උක් පර්යේෂණ ආයතනයේ බෝග ආරක්ෂණ අංශයේ අංශ ප්‍රධානී, පර්යේෂණ නිලධාරී (Entomology) ආචාර්ය ගයානි චංචලා හා පර්යේෂණ නිලධාරී (Pathology) ආචාර්ය සුමේධා තුෂාරි සම්පත් දායකත්වය ලබා දුන් අතර, සෙවනගල ඒකකයේ ශෂ්‍ය විද්‍යා අංශය, උක් පර්යේෂණ ආයතනයේ තාක්ෂණ හුවමාරු හා සංවර්ධන අංශය එක්ව මෙය සංවිධානය කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *