උක් වගාවේ තාක්ෂණයන් ඇතුළත් ප්‍රායෝගික අධ්‍යාපනික වැඩසටහනක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ දෙවන වසර අධ්‍යාපනය හදාරන සිසුන් කණ්ඩායමක් වෙනුවෙන් උක් වගාවේ තාක්ෂණයන් ඇතුළත් ප්‍රායෝගික අධ්‍යාපනික වැඩසටහනක් 2024 අගෝස්තු 14 දින පැවැත්විණි.
මෙහිදී උක් වගාවේ ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රියාකාරකම්, උක් වගාවේ යාන්ත්‍රීකරණය මෙන්ම සැකසුම් තාක්ෂණය පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබා දීමට පියවර ගැනිණ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *