SRI

ඩ්‍රෝන (UAV) තාක්ෂණයේ භාව්තයන් පිළිබඳ දෙදින අධ්‍යාපනික වැඩමුළුවක් උක් වගා පර්යේෂණයන්ට හා උක් වගා කර්මාන්තයට ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳ වැඩමුළුවක් අගෝස්තු 06 හා 07 දෙදින උක් පර්යේෂණ ආයතනයේ දී පැවැත්විණි. මෙම වැඩමුළුවේ අරමුණු වූයේ උක් පර්යේෂණ ආයතනයේ කාර්යමණ්ඩලයට මෙන්ම සීනි කර්මාන්තායතනයන්හි නිලධාරීන් වෙනුවෙන් ඩ්‍රෝන තාක්‍ෂණය සහ එහි යෙදීම් පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීමයි. විශේෂයෙන් […]

n2-16-08-2024 Read More »

උක් වගාවේ තාක්ෂණයන් ඇතුළත් ප්‍රායෝගික අධ්‍යාපනික වැඩසටහනක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ දෙවන වසර අධ්‍යාපනය හදාරන සිසුන් කණ්ඩායමක් වෙනුවෙන් උක් වගාවේ තාක්ෂණයන් ඇතුළත් ප්‍රායෝගික අධ්‍යාපනික වැඩසටහනක් 2024 අගෝස්තු 14 දින පැවැත්විණි.මෙහිදී උක් වගාවේ ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රියාකාරකම්, උක් වගාවේ යාන්ත්‍රීකරණය මෙන්ම සැකසුම් තාක්ෂණය පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබා දීමට පියවර ගැනිණ.

n1-16-08-2024 Read More »

උක් වගාවේ රෝග හා පළිබෝධ පාලනය පිළිබඳ සෙවනගල ගොවීන් දැනුවත් කෙරේ සෙවනගල ප්‍රදේශයේ උක් වගාවේ නියැලෙන ගොවීන් පිරිසක් වෙනුවෙන් උක් වගාවේ රෝග හා පළිබෝධ පාලනය පිළිබඳ වැඩමුළුවක් 2024 ජූලි 26 දින උක් පර්යේෂණ ආයතනයේ දී පැවැත්විණි. මේ සඳහා සෙවනගල ප්‍රදේශයේ ගොවි මහත්ම මහත්මීන් 40ක පමණ ගොවීන් කණ්ඩායමක් සහභාගී විය. උක් පර්යේෂණ ආයතනයේ බෝග ආරක්ෂණ අංශයේ

n3-31-07-2024 Read More »

බුත්තල, හප්පෝරුව ප්‍රදේශයේ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ගුණාත්මයෙන් ඉහළ උක් අස්වැන්නක් සීනි කර්මාන්තශාලාව වෙත ලබා දීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමක් හා පැල්වත්ත සීනි කර්මාන්තශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් ලබා දීමේ වැඩසටහනක් 2024.07.25 දින පැවැත්විණි. මේ සඳහා බුත්තල, හප්පෝරුව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් සහභාගී විය. උක් අස්වැන්නේ ගුණාත්මය සීනි නිෂ්පාදනයට කෙසේ බලපාන්නේද යන්න දැනුවත් කිරීමට ඔවුන් පැල්වත්ත

n2-31-07-2024 Read More »

උක් පර්යේෂණ ආයතනයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ව්‍යාපෘති කළමනාකරණය හා නවෝත්පාදනවල බලපෑම පිළිබඳ වැඩසටහනක් උක් පර්යේෂණ ආයතනයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ව්‍යාපෘති කළමනාකරණය (Project Management) හා නවෝත්පාදනවල බලපෑම (Impact of Innovation) පිළිබඳ වැඩසටහනක් 2024 ජූලි 24 දින ආයතනයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. උක් පර්යේෂණ ආයතනයේ සභාපති සංජීව කරුණාරත්න මහතාගේ ඉල්ලීම පරිදි, ආචාර්ය චන්දික වික්‍රමතිලක (Coordinator for USAID) විසින්

n1-31-07-2024 Read More »

Indo-Sri Lanka Joint Research Program 2019 Workshop on White Leaf Disease Management in Sugarcane Plantations The Sugarcane Research Institute of Sri Lanka, in collaboration with the Skill Development, Vocational Education, Research, and Innovation Section of the Ministry of Education, proudly announces the International Workshop on the Formulation of Strategies for the Management of White Leaf

Indo-Sri Lanka Joint Research Program 2019 Workshop on White Leaf Disease Management in Sugarcane Plantations Read More »

Research and Development Review 2023   The Sugarcane Research Institute in Sri Lanka is thrilled to announce its highly anticipated Annual Symposium, slated to take place on December 13, 2024, at the institute’s main auditorium. This year’s symposium promises to be a dynamic gathering of leading experts, researchers, and industry professionals dedicated to exploring the

SRI Research and Development Review 2023 Read More »

Amid socioeconomic slump, new sugar cane varieties offer hope in Sri Lanka After 20 years of research, the Sugarcane Research Institute (SRI) of Sri Lanka has introduced four new varieties with improved sugar recovery percentages, cane yield and disease resistance. An interactive mobile app called Uksaviya has been introduced to assist sugar cane farmers in

SRI NEWS published in MONGABAY news platform Read More »

කොළඹ විශ්වවිද්‍යාලීය කෘෂී තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ දෙවන වසරේ අධ්‍යයන කටයුතු හදාරන සිසුන් සඳහා උක් වගාව පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් අධ්‍යාපනික වැඩසටහන් 2023 සැප්තැම්බර් 11, 12 හා 13 යන තෙදින උක් පර්යේෂණ ආයතනයේ දී පවත්වන ලදී.උක් ප්‍රභේදබිම් සැකසීමතවාන් පාලනයබීජ සිටුවීමේ සිට අස්වනු නෙළීම දක්වා සිදුකරන සියලු ක්‍රියාකාරකම්රෝග හා පළිබෝධ පාලනයඅස්වනු නෙළීම හා නිරි වගා

උක් වගාව පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් අධ්‍යාපනික වැඩසටහන Read More »

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි මස තුන සඳහා නිකුත් කොට ඇති අනාවැකිය අනුව, දැනට උක් වගා කෙරෙන ප්‍රධාන දිස්ත්රික්ක දෙක වන මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවල 2023 සැප්තැම්බර් මාසයේදී  සාමාන්‍ය වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ. එය පිළිවෙළින් 82.3 mm සහ 77.2 mm වේ. කෙසේ වෙතත්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී මෙම දිස්ත්‍රික්ක දෙක සඳහාම සාමාන්‍යයට වඩා ඉහළ වර්ෂාපතනයක් ලැබෙනු

උක් වගාකරන ප්‍රදේශවලට ඉදිරි මාස තුන සඳහා බලපැවැත්විය හැකි කාලගුණ තත්වය Read More »