දැනට දිවයිනේ පවතින නියඟය හේතු කොට ගෙන ප්රධාන ජලාශවල ජල ධාරිතාව අතිශයින් අඩු වී ඇති බැවින් උක් වගා බිම්වල සහ උක් කර්මාන්ත සඳහා භාවිත කරන වාරි ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කළ යුතුව ඇත. මේ සඳහා සෙවනගල සහ ගල්ඔය උක් ගොවීන්ගේ සහ ඒ ඒ ක්ෂේත්ර භාර නිලධාරීන්ගේ සහයෝගය ජාතික වශයෙන් මේ මොහොතේ ඉතා වැදගත් අතර පහත […]
දැනට පවතින නියං තත්ත්වය පිළිඹද හදිසි නිවේදනය.. Read More »