Skip to content
			
			
		
		
	
		
					
				
	
	
	
	
		
	
	
	
		
		
උක් පර්යේෂණ ආයතනයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ව්‍යාපෘති කළමනාකරණය හා නවෝත්පාදනවල බලපෑම පිළිබඳ වැඩසටහනක්
 
උක් පර්යේෂණ ආයතනයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ව්‍යාපෘති කළමනාකරණය (Project Management) හා නවෝත්පාදනවල බලපෑම (Impact of Innovation) පිළිබඳ වැඩසටහනක් 2024 ජූලි 24 දින ආයතනයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
උක් පර්යේෂණ ආයතනයේ සභාපති සංජීව කරුණාරත්න මහතාගේ ඉල්ලීම පරිදි, ආචාර්ය චන්දික වික්‍රමතිලක (Coordinator for USAID) විසින් මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.