කොළඹ විශ්වවිද්‍යාලීය කෘෂී තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ දෙවන වසරේ අධ්‍යයන කටයුතු හදාරන සිසුන් සඳහා උක් වගාව පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් අධ්‍යාපනික වැඩසටහන් 2023 සැප්තැම්බර් 11, 12 හා 13 යන තෙදින උක් පර්යේෂණ ආයතනයේ දී පවත්වන ලදී.
උක් ප්‍රභේද
බිම් සැකසීම
තවාන් පාලනය
බීජ සිටුවීමේ සිට අස්වනු නෙළීම දක්වා සිදුකරන සියලු ක්‍රියාකාරකම්
රෝග හා පළිබෝධ පාලනය
අස්වනු නෙළීම හා නිරි වගා පාලනය මෙන්ම උක් ආශ්‍රිත අතුරු නිෂ්පාදනයන් පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා දීමට කටයුතු කරන ලදී.

Share this via

Leave a Comment

Your email address will not be published. Required fields are marked *