කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි මස තුන සඳහා නිකුත් කොට ඇති අනාවැකිය අනුව, දැනට උක් වගා කෙරෙන ප්‍රධාන දිස්ත්රික්ක දෙක වන මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවල 2023 සැප්තැම්බර් මාසයේදී සාමාන්‍ය වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ. එය පිළිවෙළින් 82.3 mm සහ 77.2 mm වේ. කෙසේ වෙතත්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී මෙම දිස්ත්‍රික්ක දෙක සඳහාම සාමාන්‍යයට වඩා ඉහළ වර්ෂාපතනයක් ලැබෙනු …
උක් වගාකරන ප්‍රදේශවලට ඉදිරි මාස තුන සඳහා බලපැවැත්විය හැකි කාලගුණ තත්වය Read More »