උක් හකුරු හා පැණි නිෂ්පාදනය පිළිබඳ වැඩසටහන් රැසක්… උක් පර්යේෂණ ආයතනයේ බෝග පෝෂණ අංශය හා තාක්ෂණ හුවමාරු සංවර්ධන අංශය එක්ව, “උක් කර්මාන්තය සඳහා උසස් තොරතුරු තාක්ෂණයන් යෙදීම” පිළිබඳ සාකච්ඡාවක් 2025 ජනවාරි 28 වන අඟහරුවාදා දින පවත්වන ලදී. මෙම වැඩසටහනේ අරමුණ වූයේ නිලධාරීන්, පර්යේෂකයින් සහ කර්මාන්ත නියෝජිතයින් (විශේෂයෙන් මෙම ක්ෂේත්‍රවල දැනටමත් වැඩ කරමින් සිටින අය) එක්රැස් […]

n1-03-02-2025 Read More »

උක් හකුරු හා පැණි නිෂ්පාදනය පිළිබඳ වැඩසටහන් රැසක්… උක් හකුරු හා පැණි නිෂ්පාදනය පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහන් කිහිපයක් ජනවාරි මාසය තුළ දී උක් පර්යේෂණ ආයතනයේ දී පැවැත්විණි. පළමුවැන්න 2025 ජනවාරි 08 දින ලංකා සීනි සමාගමේ සෙවනගල ඒකකයේ නිලධාරීන් පිරිසක් වෙනුවෙන් ද, ජාඇල ප්‍රදේශයේ ව්‍යවසායකයින් කණ්ඩායමක් වෙනුවෙන් 2025 ජනවාරි 09 දින දෙවැන්න ද ගාල්ල නාගොඩ ප්‍රදේශයේ

n2-30-01-2025 Read More »

උක් වගාව ආශ්‍රිත දැනුම යාවත්කාලීන කිරීමේ වැඩසටහනක්… ඇතිමලේ වැවිලි පුද්ගලික සමාගමේ, වගා අංශයේ සේවයේ නියුතු නිලධාරීන්ගේ දැනුම යාවත්කාලීන කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි 09 දින උක් පර්යේෂණ ආයතනයේ දී පැවැත්විණි. මේ සඳහා එම ආයතනයේ මෑතක දී සේවයට එක්වූ නවක නිලධාරීන් වැඩි පිරිසක් සහභාගී විය. උක් වගාවේ බිම් සැකසීම, නව උක් ප්‍රභේද නිපදවීම, තවාන් පාලනය, රෝග හා

n1-30-01-2025 Read More »

චීනයේ යුනාන් උක් පර්යේෂණ ආයතනයෙන් තෙදින නිරීක්ෂණ චාරිකාවක්… උක් පර්යේෂණ සහ සංවර්ධනය සදහා චීනයේ යුනාන් උක් පර්යේෂණ ආයතනයේ සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ මූලික අරමුණින්, චීනයේ යුනාන් උක් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ Guo Jiawen මහතා, එම ආයතනයේ අන්තර්ජාතික සම්බන්ධතා ඒකකයේ අංශ ප්‍රධානී ආචාර්ය Zhao Peifang ඇතුලු විද්‍යාඥයින් කණ්ඩායමක් ශ්‍රී ලංකා උඩවලව උක් පර්යේෂණ ආයතනයේ තෙදින නිරීක්ෂණ චාරිකාවකට

n1-11-11-2024 Read More »

ඩ්‍රෝන (UAV) තාක්ෂණයේ භාව්තයන් පිළිබඳ දෙදින අධ්‍යාපනික වැඩමුළුවක් උක් වගා පර්යේෂණයන්ට හා උක් වගා කර්මාන්තයට ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳ වැඩමුළුවක් අගෝස්තු 06 හා 07 දෙදින උක් පර්යේෂණ ආයතනයේ දී පැවැත්විණි. මෙම වැඩමුළුවේ අරමුණු වූයේ උක් පර්යේෂණ ආයතනයේ කාර්යමණ්ඩලයට මෙන්ම සීනි කර්මාන්තායතනයන්හි නිලධාරීන් වෙනුවෙන් ඩ්‍රෝන තාක්‍ෂණය සහ එහි යෙදීම් පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීමයි. විශේෂයෙන්

n2-16-08-2024 Read More »

උක් වගාවේ තාක්ෂණයන් ඇතුළත් ප්‍රායෝගික අධ්‍යාපනික වැඩසටහනක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ දෙවන වසර අධ්‍යාපනය හදාරන සිසුන් කණ්ඩායමක් වෙනුවෙන් උක් වගාවේ තාක්ෂණයන් ඇතුළත් ප්‍රායෝගික අධ්‍යාපනික වැඩසටහනක් 2024 අගෝස්තු 14 දින පැවැත්විණි.මෙහිදී උක් වගාවේ ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රියාකාරකම්, උක් වගාවේ යාන්ත්‍රීකරණය මෙන්ම සැකසුම් තාක්ෂණය පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබා දීමට පියවර ගැනිණ.

n1-16-08-2024 Read More »

උක් වගාවේ රෝග හා පළිබෝධ පාලනය පිළිබඳ සෙවනගල ගොවීන් දැනුවත් කෙරේ සෙවනගල ප්‍රදේශයේ උක් වගාවේ නියැලෙන ගොවීන් පිරිසක් වෙනුවෙන් උක් වගාවේ රෝග හා පළිබෝධ පාලනය පිළිබඳ වැඩමුළුවක් 2024 ජූලි 26 දින උක් පර්යේෂණ ආයතනයේ දී පැවැත්විණි. මේ සඳහා සෙවනගල ප්‍රදේශයේ ගොවි මහත්ම මහත්මීන් 40ක පමණ ගොවීන් කණ්ඩායමක් සහභාගී විය. උක් පර්යේෂණ ආයතනයේ බෝග ආරක්ෂණ අංශයේ

n3-31-07-2024 Read More »

බුත්තල, හප්පෝරුව ප්‍රදේශයේ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ගුණාත්මයෙන් ඉහළ උක් අස්වැන්නක් සීනි කර්මාන්තශාලාව වෙත ලබා දීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමක් හා පැල්වත්ත සීනි කර්මාන්තශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් ලබා දීමේ වැඩසටහනක් 2024.07.25 දින පැවැත්විණි. මේ සඳහා බුත්තල, හප්පෝරුව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් සහභාගී විය. උක් අස්වැන්නේ ගුණාත්මය සීනි නිෂ්පාදනයට කෙසේ බලපාන්නේද යන්න දැනුවත් කිරීමට ඔවුන් පැල්වත්ත

n2-31-07-2024 Read More »

උක් පර්යේෂණ ආයතනයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ව්‍යාපෘති කළමනාකරණය හා නවෝත්පාදනවල බලපෑම පිළිබඳ වැඩසටහනක් උක් පර්යේෂණ ආයතනයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ව්‍යාපෘති කළමනාකරණය (Project Management) හා නවෝත්පාදනවල බලපෑම (Impact of Innovation) පිළිබඳ වැඩසටහනක් 2024 ජූලි 24 දින ආයතනයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. උක් පර්යේෂණ ආයතනයේ සභාපති සංජීව කරුණාරත්න මහතාගේ ඉල්ලීම පරිදි, ආචාර්ය චන්දික වික්‍රමතිලක (Coordinator for USAID) විසින්

n1-31-07-2024 Read More »

Indo-Sri Lanka Joint Research Program 2019 Workshop on White Leaf Disease Management in Sugarcane Plantations The Sugarcane Research Institute of Sri Lanka, in collaboration with the Skill Development, Vocational Education, Research, and Innovation Section of the Ministry of Education, proudly announces the International Workshop on the Formulation of Strategies for the Management of White Leaf

Indo-Sri Lanka Joint Research Program 2019 Workshop on White Leaf Disease Management in Sugarcane Plantations Read More »