2005 ශ්‍රේණියේ උක් ප්‍රභේද ඇගයීමේ වැඩසටහනක්…..

2005 ශ්‍රේණියේ උක් ප්‍රභේද ඇගයීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි 14 දින ගල්ඔය වැවිලි සමාගමේ ශෂ්‍ය විද්‍යා අංශයේ දී පැවැත්විණි.

මෙහිදී 2005 කාණ්ඩයට අයත්, උසස් ලක්ෂණ සහිත ප්‍රභේද 08ක් මෙලෙස ඇගයීමට ලක් කළ අතර, ගල්ඔය වැවිලි සමාගමේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහයෙන් ඇගයීමේ කටයුතු සිදු විය.

මේ සඳහා ගල්ඔය වැවිලි සමාගමේ ශෂ්‍ය විද්‍යා අංශයේ නිලධාරීන්, උක් පර්යේෂණ ආයතනයේ බෝග වැඩි දියුණු කිරීමේ අංශයේ හා තාක්ෂණ හුවමාරු හා සංවර්ධන අංශයේ නිලධාරීන් ද එක්විය.

ෆේස්බුක් වෙත ගොස් මෙහි තව චායාරූප නරඹන්න…

Leave a Comment

Your email address will not be published. Required fields are marked *